

ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා.
එම ආසාදිතයන් ගණන 122 ක්.
කොළඹ කොටුවෙන් ආසාදිතයන් 14 ක් හා පාදුක්ක හා වැල්ලම්පිටිය ප්රදේශවලින් ආසාදිතයන් 10 ක් බැගින් වාර්තා වුණා.
මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 85 ක් වාර්තා වුණා.
මහනුවර නගරයෙන් ආසාදිතයන් 44 යි.
කඩවතින් 21ක් හා මීගමුවෙන් ආසාදිතයන් 20 ක් හදුනාගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 64 යි.
පුත්තලම දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 51 ක් වාර්තා වුණා.
මාරවිලින් ආසාදිතයන් 22 යි.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471