තැපල් ජන්ද පත්‍රිකා සියයට 40ක් බෙදලා / ජන්ද පත්‍රිකා බෙදීමත් දිගටම

නිල තැපල් ඡන්ද දැන්විම් පත්‍රිකාවලින් සියයට 40 ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ තවත් පනස් හත් දහසකට අධික සංඛ්‍යාවක් බෙදාහැරීමට යොමුකර ඇති බවයි.

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා හැත්තෑ හතර දහසකට අධික ප්‍රමාණයක් බෙදා අවසන් කර තිබෙනවා.
මේ අතර නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දෙවන දිනටත් ක්‍රියාත්මක බවයි තැපල්පතිවරයා කියා සිටියේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.