ශ්‍රී පාද රක්ෂිතයෙන් දැවැන්ත පා සලකුණක් හමුවෙලා

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප්‍රදේශයේ රක්‍ෂිතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුව ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා පවසනවා.
ශ්‍රී පාද රක්‍ෂිතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්‍ෂිතයක විශාල කලුගලක් මත අද මෙම පා සළකුණ පවතිනු වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර කර ඇති බවයි පැවසෙන්නේ.
එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.