

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ සමග කණ්ඩායමේ ක්රීඩකයන්ගේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවල වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතයි.
ළහිරු කුමාර වෙනුවට කොදෙව් සංචාරය සඳහා සුරංග ලක්මාල් කැදවීමට ඉඩ ඇති බවද එම වාර්තා අනාවරණ කළා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471