ළහිරු කුමාරටත් කොරෝනා

Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ සමග කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවල වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතයි.
ළහිරු කුමාර වෙනුවට කොදෙව් සංචාරය සඳහා සුරංග ලක්මාල් කැදවීමට ඉඩ ඇති බවද එම වාර්තා අනාවරණ කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *