

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමති තීරණය කර තිඛෙනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පැවසුවේ උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ සිදුව ඇති අක්‍රමිකතාවකට විරෝධය පළකරමින් මෙලෙස දුම්රිය වර්ජනයකට යොමු වන බවයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිඛෙනවා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445