

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලැඛෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිඛේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝතික මන්ත්‍රීවරුන් සහ කාදිනල් හිමි අතර පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව ද කල් දමා ඇත.
කිසිදු දේශපාලනඥයෙකුට තමන් හමුවීමට නොපැමිණෙන ලෙස කාදිනල් හිමි දැනුම් දී තිඛෙනවා.
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යනයට ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිළිබදව කාදිනල් හිමි දැඩි විරෝධය පළකර තිබුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471