කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට කාදිනල් හිමි තීරණය කරයි

Sri Lanka

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලැඛෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිඛේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝතික මන්ත්‍රීවරුන් සහ කාදිනල් හිමි අතර පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව ද කල් දමා ඇත.

කිසිදු දේශපාලනඥයෙකුට තමන් හමුවීමට නොපැමිණෙන ලෙස කාදිනල් හිමි දැනුම් දී තිඛෙනවා.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යනයට ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිළිබදව කාදිනල් හිමි දැඩි විරෝධය පළකර තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *