

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මාසය වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජුලි මාසය වන විට එම දරුවන්ගේ උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
කොරෝනා ආසාදනය වු විභාග අපේක්ෂකයින් සදහා සෑම දිසත්රික්කයකම විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති බව ද ඔහු සදහන් කළා.
සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමු වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464