ජුනි මාසයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙනවා – අධ්‍යාපන ඇමති

Sri Lanka

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මාසය වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජුලි මාසය වන විට එම දරුවන්ගේ උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කොරෝනා ආසාදනය වු විභාග අපේක්ෂකයින් සදහා සෑම දිසත්‍රික්කයකම විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති බව ද ඔහු සදහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමු වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *