ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරෝධය පළකරමින් අද බදුල්ලේදී විරෝධතාවයක් පැවැත්වුණා.
ඒ ප්‍රධාන අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින්.
මේ සදහා සිද්ධියට අදාළ බාලිකා පාසලේ දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් මෙන්ම සිවිල් සංවිධාන එක්ව සිටියා. මේ එහිදී අදහස් පල කළ විරෝධතාකරුවෙක්.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.