ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බව කියන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ වීඩියෝ පට පරික්ෂා කිරිමෙන් පසු ඔහුට එරෙහිව නඩුවක් පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකණයට දැනුම්දී තිබෙනවා.

සිසිර ද අබෘෘ / නලීන් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම කැදවනු ලැබුවේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.