කොලඹ අමෙරිකානු තානාපති කාර්යාලයත් අක්‍රීය වෙලා

කොලඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කොලඹ මධ්‍යස්තානය අක්‍රීය වී තිබෙනවා. ඒ අමෙරිකානු රජය අක්‍රියවීම හේතුවෙන් අරමුදල් සම්පාදනය සිදුකිරීමට නොහැකිවීම සමගයි. ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය කර ඇති බවයි කොලඹ අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කළේ. කෙසේ වෙතත් වීසා නිකුත් කිරීම හා පාස්පෝට් සහතික කිරීම අඛණ්ඩව සිදුකරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.