

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණු හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
චමින්ද වාස් මේ වනවිට ශ්රී ලංකා ක්රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
ශ්රී ලංකා කණ්ඩායම හෙට බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471