මහ ඇමති වැරදි නම් ජන්දයට පෙර පියවර ගත යුතුයි / සුසිල් කියයි – Audio

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඔහු වරදක් කර ඇත්නම්   පළාත් පාලන මැතිවරණයට පෙර පියවරක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.