පාසල් යන්න පාරක් නැති නිසා කන්දක් පැරද්දූ තාත්තා

දෙමාපියන් දරුවන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදුකරනවා. එවන් ඇතැම් කැපකිරීම් විටෙක අදහාගත නොහැකි පරිදි විශ්මිත ඒවා වන අවස්ථාවන්ද දැකගත හැකියි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පියෙකු විසින් සිය දරුවන්ට ඇති ආදරය හේතුවෙන් දැවැන්ත ඉලක්කයක් ජයගෙන ඇති අතර එහි ප්‍රතිඵලය වන්නේ කිලෝමීටර 10ක් දිගු මාවතක් වනවා. මේ තම දරුවන්ට පාසල් යාමට කෙටි මාවතක් නොමැති නිසා දැවැන්ත කන්දක් පරද්දා මාවතක් බිහිකළ පියෙකුගේ කතාවයි.

 

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.