මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 267 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව අද දිනය තුළ හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83094 ආසාදිතයන් 78947 සුවය ලැබූ 3683 ප්රතිකාර ලබන 471 මරණ පුවත යවන්න