අද කොරෝනා මරණ 5යි / සමස්ථ කොරෝනා මරණ 450 යි

Sri Lanka

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා.
එම මරණ නුගේගොඩ, දූනගහ , කොළඹ 12, මිනුවන්ගොඩ හා කොළඹ 13 ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා.

ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 450ක්.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *