ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම අද යළි රැස්වීමට නියමිතයි. ඒ අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හරස් ප්‍රශ්නවලට පිළිතුරුදීම සදහා අද යළි කොමිසම වෙත කැදවා තිඛෙනවා.
මේ අතර කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් අධියරට එළඹ තිඛෙනවා. ලබන 27 වනදාට පෙර කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්විය යුතු වනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.