

මගීන් 200ක් සහිතව පියාසර කරමින් පැවති බෝයිං 777 යානයක එන්ජිමක් අමෙරිකාවේ කොලරාඩෝ ප්රාන්තයේ දී ගිනි ගැනීමේ සිද්ධියට අදාළ දර්ශන නිකුත් කර තිබෙනවා.
එම දර්ශන යානයේ මගීන් විසින්ම ලබාගෙන තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් දැඩි අවදානමක් මැද යානය සුරක්ෂිතව ගොඩ බැස්වීමට නියමුවන් සමත්ව තිබුණා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්රතිකාර ලබන
464