

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 518 ක් වාර්තා වූ අතර ඉන් ආසාදිතයන් 175 දෙනෙකු කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා.
හෝමාගමින් ආසාදිතයන් 13 යි.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 77 යි.
මහනුවර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 41 ක් වාර්තා වී තිබුණා.
මහනුවර නගරයෙන් ආසාදිතයන් 21 යි.
කළුතරින් ආසාදිතයන් 37ක් වාර්තාවූ අතර ඉන් 17 ක් වාද්දූව ප්රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා.
විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් 28 ක් ද මීට ඇතුලත්.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476