රවීගේ විශේෂ ප්‍රකාශයට කතානායකගෙන් අවසර නැහැ

බැඳුම්කර වාර්තාවේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා  කළ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතා අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එය වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බැවින් අදහස් දැක්වීමට ඉඩ දිය නොහැකි බවයි කථානායකවරයා මෙහිදී සදහන් කළේ.
ඒ අනුව තමන්ගේ ප්‍රකාශය මාධ්‍ය වෙත ලබා දෙන බවයි මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.