මෙවර පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ නිකවැරටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රෑළිය අමතමින්.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා.
මේ එහිදී අදහස් දැක්වූ ජේ සී අලවතුවල මහතා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.