ජනපති ,අගමැති කොරෝනා එන්නත් අරන්

ByLankaAnews

Feb 23, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී තහවුරු කළා.
ඒ අනුව ඔවුන්ට ඉදිරියේ දී එම එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *