රන්ජන් ගැන තීරණය ඉල්ලා විපක්ෂය පාර්ලිමේතුවේ විරෝධතාවයක -Video

Sri Lanka

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ගැන කතානායකවරයාගේ තීන්දුව ලබා දෙන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මරණ දඩුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැදවන අතර රන්ජන් රාමනායක මහතා නොකැදවීමට විරෝධය පළකරමිනුයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *