

කොදෙව් සංචාරය සඳහා ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලගංකා කණ්ඩායමට දසුන් ශානක ඇතුලත් නොවූ බව වාර්තා වනවා.
ඒ ඔහු සංචිතයට ඇතුලත් වුවද ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතවූ බව දැන්වීම සමගයි.
කොදෙව් ධූපත් වෙත යාම සඳහා අමෙරිකානු වීසා ලබාගෙන තිබියදීයි එම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතව ඇත්තේ.
ඒ අනුව ක්‍රිකට් ආයතනය මැදිහත්ව ඔහුට අවශ්‍ය නව ගුවන් ගමන් බලපත්‍රයක් හා වීසා පහසුකම් යලි ලබා ගැනීම සිදුකරමින් පවතිනවා.
මෙම තත්ත්වය සමනයවූ පසු දසුන් ශානක ශ්‍රී ලංකා පිල සමග එක්වීමට නියමිතයි.මෙම තරගාවලියේදී ශ්‍රී ලංක විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේද දසුන් ශානකයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471