

මේ වන විට ඉන්දියාව සතුව පවතින ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි සංකීරණය යළි පවරා ගැනීම ගැන අගමැතිවරයා පසුගියදා දැක්වූ ප්‍රතිචාර පිළිබද අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී හේෂා විතානගේ මහතා නැගු පැනයකට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රතිචාර පල කළා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476