

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍ය මෙවර නොපැවැත්වෙන බැවින් ඒ සඳහා සහභාගී නොවන්නැයි ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන්ට දැනුම් දී තිබෙනවා.
වාර්ෂිකව මෙම මංගල්‍යය පැවැත්වීමේදී දේශීය හා ඉන්දීය බැතිමතුන් ඒ සඳහා සහභාගී වන අතර ඒ සඳහා නාවික හමුදාව පූර්ණ පහසුකම් සපයනු ලබනවා.
කෙසේ වෙතත් මෙවර යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යය දේව මෙහෙයකට පමණක් සීමා කර තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471