සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් විසදුමට එරෙහිව සරසවි සිසුන්ගේ සයිටම් විරෝධි පා ගමන ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය අද පියවර ගත්තා.
ගාලුපාර- කොල්ලුපිටිය මංසන්ධිය අවහිර කරමින් සිසුන් ඉදිරියට යාමට තැත් කිරීම්දීයි පොලිසිය මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ.
සයිටම් අයතනය නීතිගත කිරීමට රජය කටයුතු කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා එල්ල කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.