රොබින් හුඩ් සංකල්පය ලොව පුරා ජනප්‍රියවූ නිර්මාණයක් වනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ වාසය කළ බව කියන ෂර්වුඩයේ රොබින් හුඩ් පිළිබද පිළිගත හැකි සාධක නොමැති අතර එය හුදු නිර්මාණයක් ලෙස පමණයි සැලකෙන්නේ. එහෙත් ලංකාවේ වාසය කළ සැබෑ රොබින්හුඩ් ලෙස නම් ලබා සිටින්නේ සූර සරදියෙල් ලෙසින් ප්‍රකට වූ චරිතයයි. සැබවින්ම මිනිසුන් වෙනුවෙන් මිනිසුන් අතරින් බිහිවූ වීරයකු සේ සැලකෙන ලංකාවේ රොබින් හුඩ් පිළිබද කතාවයි මේ.

 

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.