රථවාහන ආනයන සීමා කිරීම මෙම වසර අවසානය දක්වාම

Sri Lanka

මෝටර් රථවාහන ආනයනය සඳහා පනවා ඇති සීමාව මෙම වසර අවසානය දක්වා ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
විදේශ විනිමය හිඟය හා පසුගිය රජය අධික ලෙස ණය ලබා ගැනීම මත විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට ගත් එක් පියවරක් ලෙසයි රථවාහන ආනයනය සීමා කිරීම නම් කර ඇත්තේ.
ඉදිරියේදී විදේශ විනිමය තත්ත්වයන් පිළිබද සළකා බලා මෙම සීමා කිරීම ලිහිල් කිරීමේ හැකියාව සොයා බලන බවද අමාත්‍යවරයා පැවසුවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *