තැපල් ජන්දය ෆේස් බුක් දාලා 4ක් අත්අඩංගුවට

තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝ ගතකර ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කළ 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ලද පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී මෙම සිද්ධි වාර්තාවී තිඛෙනවා.
අත්අඩංගුවට පත් පුද්ගලයන්ට මැතිවරණ නීතිය කඩ කිරීමේ චෝදනා එල්ලවී තිඛෙනවා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.