වෙනත් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳව සොයා බැලීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත්කර තිඛෙනවා.
ඒ අනුව නීතිඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කමිටුව විසින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම සිදුකරන බවයි නිදහස් පක්ෂය පවසන්නේ.
එහිදී මැතිවරණ ප්‍රචාරක වේදිකාවල සිදුකරන කතා වීඩියෝ දර්ශන ලෙස එකතු කරගැනීම සිදුවන අතර මුද්‍රිත මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ වෙනම එකතු කිරීම සිදුවන බවද සදහන්.
මෙම තොරතුරු මැතිවරණ අවසන් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර පියවර ගන්නා බවයි නිදහස් පක්ෂය සදහන් කරන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.