ජනපති තරගෙට ආයෙත් එනවද ? තාම තීරණයක් නෑලු

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති වුවත්, අඛණ්ඩව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා කියා සිටියේ ලබන 29 වනදා තම ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැදවා ඇති බවයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.