පළාත් පාලන මැතිවරණයට අදාළව බුද්ධි අංශ සිදුකර ඇති අනාවරණ අනුව එක්සත් ජාතික පක්ෂයට සියයට 40 ක පමණ ජන්ද ප්‍රතිශතයක් හිමිවන බව අනාවරණවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. මහරගමදී පැවැති ජනහමුවක් අමතමින් ඔහු සදහන් කළේ පොදුජන පෙරමුණ සියයට 25ක පමණ ජයග්‍රහණයක් ලබනු ඇති බව හෙලිව ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 8ක පමණ ජන්ද ප්‍රමාණයක් හිමිවන බවද හෙලිව ඇති බවයි සුජිීව සේනසිංහ මහතා සදහන් කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.