සුපිරි නගරයකට යටින් ගැඹුරු පොලොවේ අභිරහස් භූමියක්

කැනඩාවේ මෙන්ම ලෝකයේ සුපිරිතම නගරයක් ලෙසයි මොන්ට්‍රියෙල් නගරය සැලකෙන්නේ. මොන්ට්‍රියෙල් සම්මුතිය හේතුවෙන්ද එම නගරය ලෝකයේ ප්‍රචලිතව තිඛෙනවා. එම නගරයට පහලින් පොලව පත්ලෙන් අබිරහස් භූමියක් සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසක් පසුගියදා සමත්ව තිබුණා. ඒ අනුව ගංගා ගලා යන මසුන් ජීවත්වන මෙම අබිරහස් භූමිය පිහිටන්නේ නගරයට අඩි 30කට වැඩි ගැඹුරෙන් බවයි ප්‍රකාශ වන්නේ. මේ එම අබිරහස පිළිබද කතාවයි.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.