• Tue. Nov 29th, 2022

තමන් පත් කළ කොමිසමෙන්ම හිටපු ජනපති මෛත්‍රීට අපරාධ චෝදනා

ByLankaAnews

Feb 23, 2021

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම වාර්තවේ අදාළ නිර්දේශය ට්විටර් පණිවිඩයකින් අනාවරණ කළා.

කෙසේ වෙතත් හිටපු අගමැතිවරයාට එරෙහිව චෝදනා ගොනුකිරීම අනිවාර්යය නොවන බවයි වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

Image

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *