

පාස්කු ඉරිදා එල්ලවූ ත්රස්ත ප්රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම වාර්තවේ අදාළ නිර්දේශය ට්විටර් පණිවිඩයකින් අනාවරණ කළා.
කෙසේ වෙතත් හිටපු අගමැතිවරයාට එරෙහිව චෝදනා ගොනුකිරීම අනිවාර්යය නොවන බවයි වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්රතිකාර ලබන
464