ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රත්නපුර ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින්ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ ජනාධිපති කොමිසම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.