තුන්කොන් ශූරතාවය ශ්‍රී ලංකාවට / තරගාවලියේ වීරයා තිසර

බංග්ලාදේශ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජයට පත් කරමින්.මෙහිදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුල සියල්ලන් දැවී ලකුණු 221යි. උපුල් තරංග ලකුණු 56 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 46 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 41 යි එක් පන්දුවකදී කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛයාව 142 ක් පමණයි. සිය මංගල එක්දින තරගයේදී විශිෂ්ට දස්කම් දැක්වමින් කඩුලු ත්‍රිත්ත්වයක් දවාගත් ෂෙහාන් මෂුසංඛ කඩුලු 3යි.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.