

චීනයේ පැවැත්වීමට නියමිත 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙළ වර්ජනය කරන්නැයි තවත් පාර්ශවයකින් බලපෑම් එල්ලවී තිබෙනවා.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසන්නේ ,ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක එඩ් ඩේවි සහ ලේබර් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් බ්‍රයන්ට් විසින් ෂීජියෑන් ප්‍රාන්තය මුල් කර ගනිමින් මීට අදාළ ඉල්ලීමක් සිදුකර ඇති බවයි.
මීට පෙර කැනඩාවෙන්ද මෙවන්ම ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම තරගාවලියේ සත්කාරකත්වය චීනයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
චීනය ඊට අදාළ සියළු සැලසුම් නියමිත පරිදි සිදුකර තිබීම ඊට හේතුවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471