මහ රැජිනගේ ළගම නෑයෙකුට මාස 10ක සිර දඩුවමක්

Sri Lanka

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රුජිනගේ සමීපතම ඥාතියකුට එරට අධිකරණය විසින් මාස 10ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඒ කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවකට වරදකරුවීම මතයි.
මෙසේ දඩුවම් නියමවී තිබුණේ , ස්කොට්ලන්තයේ හී අර්ල්වරයා වන සයිමොන් ලියොන්ගේ 34 හැවිරිදි පුත්‍රයාටයි.
සැකකරු නඩු විභාගය ආරම්භයේදී චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණ ද පසුව වරද පිළිගෙන සමාව ඇයද තිබුණා.
අරල්වරයාගේ මාළිගාවට පැමිණ සිටියදී අදාළ කාන්තාව මෙම හිරිහැරයට ලක්ව තිබූ අතර පසුව ඇය එම ස්ථානයෙන් පලා ගොස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
සිද්ධියේ වරදකරුගේ පියා හා දෙවන එළිසෙබත් මහ රැජිනගේ මවගේ පාර්ශවයේ සමීප රෑාතියකු බවයි බී බී සී වාර්තා කළේ.රාජකීය ඥාතීත්වයක් පැවතියද සමාව ලබාදීමට නොහැකි වරදක් චූදිතයා විසින් සිදුකර ඇති බව පවසමින් මෙම දඩුවම් නිම කර තිබුණා.

 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *