සනත් ගුණතිලක එක්සත් ජාතික පක්ෂ වේදිකාවට

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක්ව තිබෙනවා. ඊයේ (27දා) මාතර වැලිගම පිහිටි එජාප මැතිවරණ රැලියකදී ඔහු දැක ගැනීමට අවස්ථාව ලැබුණු අතර මෙම අවස්ථාවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියා.

11

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.