ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 8 වනදා නොව පෙබරවාරි 7 දා පවත්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
මොණරාගලදී පැවැති මහජන රැලියකදී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

බැඳුම්කර වංචාව පිළිබඳ රටේ ජනතාවට කරුණු දැනගන්න අයිතියක් තිබෙනවා.ඒ නිසා විවාදය පෙබරවාරි 7 දාට යොදාගන්න කියලා අපි ඉල්ලනවා.පෙබරවාරි 8 දා පාර්ලිමේන්තුවේ විවිදය කළත් මැතිවරණ වේදිකාවේ ඒ ගැන කතා කරන්න බැරි වෙනවාග. පෙබරවාරි 8 දායින් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න තහනම්. ඒ නිසා ජනතාවටත් කරුණු දැනගන්න ඉඩ දෙන්න ඕනෑ නිසා බැඳුම්කර විවාදය 7 දාට යොදාගන්නැයි රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.