

ගතවූ දිනය තුල කොළඹ දිස්ත්රික්කයෙන් කොරෝනා ආසාදිතයන් , 103 ක් වාර්තා වුණා.
කොළඹ කොටුවෙන් ආසාදිතයන් 37 යි.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 88 ක් වාර්තා වූ අතර ඉන් 14 ක් කැළණියෙන් හඳුනා ගැණුනා.
අම්පාර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 53 යි. ලාහුගලින් 24ක් , හුළන්නුගේ ප්රදේශයෙන් 21ක් ඊට ඇතුලත්.
නුවරඑළියෙන් ආසාදිතයන් 48 යි.
බගවන්තලාවෙන් 23ක් වාර්තා වුණා.
පේදුරුතුඩුවෙන් ආසාදිතයන් 26 ක් හා මුලතිව් මාන්තෙයි ප්රදේශයෙන් ආසාදිතයන් 24 ක් වාර්තා වුණා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476