

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.
ඒ අනූව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් ඇතුළු සියළු පොදු ස්ථාන වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙන්.
වේගයෙන් ව්‍යාප්තවන නව කොරෝනා වෛරස ප්‍රභේද මෙම තත්ත්වයට බලපා තිබුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476