කොරෝනා යළි පහර දෙයි / ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ඇඳිරි නීතිය

Sri Lanka

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

ඒ අනූව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් ඇතුළු සියළු පොදු ස්ථාන වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙන්.
වේගයෙන් ව්‍යාප්තවන නව කොරෝනා වෛරස ප්‍රභේද මෙම තත්ත්වයට බලපා තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *