

බෝනොවන රෝග වලින් පෙලෙන පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බවයි.
මේ වන විටත් ලක්ෂ 3 ඉක්මවූ පිරිසකට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර තවත් එන්නත් තොගයක් ඉදිරි දිනවල මෙරටට ලැබීමට නියමිතයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476