පොදුජන පෙරමුණේ නායකත්වය වෙනස් වෙන්නේ නැහැ / ඇමති චමල් කියයි

Sri Lanka

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය කිසිදු වෙනසකට ලක් නොවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ බත්තරමුල්ල – නෙලුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ නව වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.
පසුගිය සමයේ එම පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් පළ කර තිබුණා.
එය දැඩි සංවාදයට ලක්වූ මාතෘකාවක් බවටයි පත්ව තිබුණේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *