දොස්තරලාගේ වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංඛේත වැඩ වර්ජනයක නිරතව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට එම වර්ජනය අත්හිටුවා තිඛෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැත්වූ සාකච්ජාවකින් පසුවයි.
සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ සංඛේත වැඩ වර්ජනයක නිරත වුණා.
8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.