ජුරාසික යුගය සැලකෙන්නේ මිහිමත සද්ධන්ත සත්ත්වයින් වාසය කල කාලය ලෙසයි. ඩයිනසෝරයන් හා ඒ හා සම වෙනත් දැවැන්තයන් එකල ලොව පුරා සිය අනසක පතුරුවාගෙන සිටි බවයි විද්‍යාත්මක පර්යේෂණ තුලින් අනාවරණවී ඇත්තේ.කෙසේ වෙතත් ලංකාවේ එම ජුරාසික යුගයේ සාධක සොයාගෙන ඇති බවක් ඔබ මෙතෙක් අසා තිබුණාද?බොහෝ දෙනකු නොදැන සිටියද ලංකාවෙන් ලෝකයේ ඉපැරණිතම ජුරාසික යුගයේ සාධක රැසක් සොයාගෙන ඇති අතර මේ එම විස්මිත කතාවයි.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270