අදට කොරෝනා මරණ 4ක්/ සමස්තය 457ක් දක්වා ඉහළට

ByLankaAnews

Feb 24, 2021

මෙරට තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 457ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *