නිදහස් පක්ෂයෙන් හෙට (25) විශේෂ තීරණයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිසම ලබාදුන් නිර්දේශ පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය හෙට හෙළිකිරීමට නියමිතව තිබෙනවා.
එහි මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, අද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී , මේ සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වූ බවයි.
ඒ අනුව කොමිසමේ වාර්තාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය විධායක සභාව විසින් හෙට දිනයේ ගැනීමට නියමිත බවයි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *