දේශීය පුවත් ප්‍රධාන-පුවත්

ලසන්ත ඝාතනයේ රහස් තොරතුර ගත් පොලිස් ලොක්කන් ගැන විමර්ෂණ

බෙදා හරින්න :

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ  ඝාතනයේ වැදගත් සාක්කි නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් උසස් පොලිස් නිලධාරීන් තිදෙනකු සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.
එම වාර්තා හෙළිකරන්නේ රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා හරහා මෙම උසස් පොලිස් නිලධාරීන් එම සාක්කි ලබා ගෙන ඇති බවයි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයක් පැමිණි වාහනයේ අංකය සහිත ලේඛණයක් ද එලෙස ලබා ගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts