මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පෙරවරුවේ රෝහල්ගත කර තිබෙනවා.උන් වහන්සේ මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම විහාරස්ථානයේ සිටින ‘මිලන්මාර් කුමරා’ නම් ඇතාගේ පහරදීමකින් ලත් තුවාල හේතුවෙනි.කලුබෝවිල ශික්ෂණ රොහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ පහර දීම නිසා හිමියන්ගේ ඉල ඇට කිහිපයකටම හානි සිදු වී ඇති බවයි.අද පෙරවරුවේ නා හිමියන් විසින් ඇතාට ආහාර දීමට යාමේදී මෙම පහරදිම සිදුව තිබෙනවා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :